Posts

Showing posts from August, 2009

අනුරාධපුරයේ පුරාණ ගල් පාලම්

Image
Anceint stone bridges of Sri Lanka අදින් වසර දහස් ගණනට පෙර ලංකාව ශිලා කර්මාන්තයේ ඉහළ තැනට පත්ව සිටියේය. ශිලා තාක්ෂණයේ උපරිම වර්ධනයක් පෙන්නුම් කළ අනුරාධපුර යුගයේදී ලංකාවේ මාර්ග වේගයෙන් සංවර්ධනය වූ අතර එකල ලංකාවේ මාර්ග පද්ධතිය ඉතා දියුණු මට්ටමක පැවති බව පෙන්නුම් කරන සාධක අදටත් ශේෂව පවතින්නේය. අනුරාධපුරයේ සංචාරය කරන බොහෝදෙනාගේ අවධානයට ලක්නොවන ගල් පාලම් කියා පාන්නේ අතීතයේ ලංකාවේ පැවති මාර්ග ඵද්ධතියේ දියුණුවයි. අනුරාධපුර මල්වතුඔයේ තිබෙන ගල් පාලම් හා මිහින්තලය මහකනදරා ඔයේ තිබෙන ගල් පාලම අතීතයේ පැවති පාලම් තාක්ෂණය ලොවට කියාපාමින් තවමත් ශේෂව පවතින්නේය. ගල් පාලම් ලංකාව පුරාම ඉදිවී ඇතත් වැඩියෙන්ම ගල් පාලම් දකින්න ලැබෙන්නේ අනුරාධපුරයේයි. මඩකලපුව උතුරු පළාතේ පදවිය වැනි ප‍්‍රදේශවල ගල් පාලම් තිබී ඇති බවට පුරාවිද්‍යා වාර්තාවන්ගේ සදහන් වන නමුත් මේ වන තෙක් ඒවා තහවුරු කරගෙන නොමැත. කලාත්මක හා තාක්ෂණය අතින් දියුණු ගල් පාලම් දකින්න ලැබෙන්නේ අනුරාධපුර යුගයේය. ක‍්‍රිස්තු වර්ශ තුන්වැනි සියවසේ සිට කි‍්‍රස්තුවර්ශ අටවැනි සියවස දක්වා වන කාලයේදී අනුරාධපුර යුගයේ ගල් පාලම් ඉදිවී තිබෙන්නේය. එනම් මෙම ගල් පාලම් ඉදිව

The Lover

Image
I Love my dear.